ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 Cricket League තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ චෝදනාවන්ට හසුවීම නිසා දූෂණ වරදක
සැකකරුවෙකු බවට පත්ව ඇත.
මෙම වැරදි සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමට දිල්හාරට මෙම මස 13 සිට සති 2 ක කාලයක් ලබාදී ඇති අතර ඉන්පසු ඔහු සම්බන්ධ තීන්දුවක් ගනු ඇති බව ක්‍රික් ඉන්ෆො වාර්තා කර තිබේ.