ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලනය සඳහා නැවත ජනප්රිය චරැිත ඈඳාගැනීමේ සූදානමක් ගැන
වාර්තා පළවේ.
ඒ අනුව
කළුතර දිස්ත්රික්කය නියෝජනය කරමින් ඔහු තරග කරන්නට අදහස් කර තිබෙන බවටද වාර්තා පළවේ.ඔහු මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්රධානීන් සමග ඊයේ (10) සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඔහුට නාමයෝජනා ලැබීම බොහෝ දුරට තහවුරුවී ඇති බවත් වාර්තාවල දැක්වේ.