ඊයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම සඳහා මන්තී‍්‍රවරු 225 දෙනාගෙන් 222ක් පැමිණි අතර සැසිවාරය සඳහා
නොපැමිණි 

මන්ත්‍රීවරුන් වූයේ අමාත්‍ය දුමින්ද දිසානායක, දිලූම් අමුණුගම සහ ශිවශක්ති ආනන්දන් මන්තී‍වරුන්ය.
මේ අතරින් දුමින්ද දිසානායක එජාපයට එක්වනු ඇති බවට පසුගිය කාලය පුරාම කතා පැවතිණි.