සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 04 වැනිදා දක්වා කල්බිණ.
අද දින නඩුව කැඳවනු ලැබුවේ,
පැමිණිල්ල විසින් ඉල්ලා ඇති ලේඛන ලබන 30 වන දා හෝ ඊට පෙර ලබා දෙන ලෙස අධිකරණය අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිපයකට සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරිණියට නියෝග කළේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා කියා සිටියේ නඩුවට අදාල ලියකියවිලිවලින් 80%ක්ම මේවන විට විත්ති පාර්ශවය වෙත ලබා ඇති බවයි.