දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ පිටවිමේ දොරටුව ආසන්නයේ දැඩි රථ වාහන තද බදයක් ඇති වී තිබේ.
මේ හේතුවෙන් මාතර දෙස
පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ පැවැත්වෙන විරෝධතාව සඳහා මහජනතාව රැගෙන පැමිණෙන බස් රථ හේතුවෙන් තදබදය හටගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.