ඉදිරියේදී කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්මාන්තයෙන් ලබන ආදායම් සියල්ල ආදායම්
බද්දෙන්
ඉදිරි සතියතුළ විසර්ජන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී එවැනි යෝජනාවක් සකසා ඇති බව මේ අනුව ඉඟි කර තිබේ.
පසුගිය ආණ්ඩුවට කෘෂිකර්මාන්තය අරහං බවත් ඒ නිසා හෝ පිටරටින් ලැබුණ උපදෙස් නිසා මෙවැනි සහන ඉදිරිපත් නොකළ බවද මහින්ද කීය.