ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
හම්බන්තොට දිස්ත්රික්කය නියෝජනය කරමින් පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 දී. ජනාධිපතිධුරයට පත්විය. පසුව 2015 වසරේ පැවැති මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.