පොලිස් දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් අමාත්‍යංශවල විෂය පථය සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
මීට පෙර ද මහින්ද ජනාධිපති
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ද පසුගිය දිනවල කතා බහකට ලක්වූ ආයතනයකි. මේ වනවිට ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ලෙදස කෙහෙලිය කටයුතු කළත් ඇමති ධූරයට හිමි වගකීම් හොබවන්නේ ජනපති මෛත්‍රීය.
නව පාලන ව්‍යුහය තුළ රටට බලපෑම් කරන ජනමාධ්‍ය ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෛත්‍රීපාල ජනපති යටතේ තබාගෙන තිබේ.