පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නාමල් රාජපක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වී
ශ්රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට)
අනුරාධපුර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රී ෂෙහාන් සේමසිංහ, මාතර මන්ත්රී කාංචන විජේසේකර සහ හම්බන්තොට මන්ත්රී ඩි.වී. චානක ද එක්වී තිබේ.
තවත් අය ඉදිරියේදී එක්වනු ඇති බවත් වාර්තාවේ.
මහමැතිවරණයට සන්ධානයක් ලෙස ශ්රිලනිප හා හවුලේ පොදුජන පෙරමුණ කටයුතු කරනු ඇති බවත් එහිදී ප්රධාන පක්ෂය වනු ඇත්තේ ශ්රිලනිප නොව පොදු ජන පෙරමුණ බවත් දේශපාලන ආරංචි වාර්තා කරයි.