
වික්‍රමසිංහ මහතාට ළැදි
ඔවුන්ට පිටව යන ලෙස විමල් වීරවංශ හා නීතීඥ දොළවත්ත දන්වා තිබූ අතර පොලිසිය හෝ ජනපති මෛත්‍රී මේ ගැන කථා කර තිබුනේ නැත.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශකයින් දන්වා තිබුනේ පාර්ලිමේන්තු බහුතරය විමසා නිවැරදි අගමැති තෝරනු තුරු තමන් අරලියගහ මැදුරේ සිට සටන් වදින බවයි.
මේ අතරවාරයේ අරලියගහ මැදුරේ කන්ඩායම් සඳහා කෑම සපයන කේටරින් සේවාව නවතා දැමීමට ඉහළින් අණක් ලැබී තිබුන අතර පෙරේදා සිට ආහාර ලබාගනු ලැබූයේ පිටතිනි. මේ අතර ඊයේ 31 එහි විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ජෙනරේටරයක් ක්‍රියාත්මක කර තිබිණි.
තවම ජලය ලබාදීම අවහිර කර නැත.