නීතිවිරෝධී බව දක්වමින්
පාර්ලිමේන්තුව විසුරවීමෙන් පසුවත් තවමත් අස්ථාවරව පවතින දේශපාලනය නිසා අරලියගහ මැදුරේ පිරිස රැඳී සිටිිති.
ඡායාරූපයේ දැක්වෙන්නේ අරලියගහ මැදුරෙ රැඳී සිටින අය වෙනුවෙන් රාත්රී ආහාරය සඳහා බාහිරින් ගෙන්වන ලද පිරිසක් ආප්ප පුච්චන අයුරුය.