ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා
සඳහන් කළේ,
ඉන්ධන මිල කිහිප වරක් අඩුවීම හේතුවෙන් එහි වාසිය පාරිභෝගිකයින්ට ලබා දීම තම සම්මේලනයේ අරමුණ බව ද ඔහු පැවසුවේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු ත්‍රිරෝද ගාස්තු මිල පහළ නොදමන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ලබන සඳුදා ඉල්ලීමක් කරන බව ය.