කටයුතු කිරීමේ සිද්ධියක් 120 බස් මාර්ගයේදී වාර්තා විය.
ඒ සමගම ඊට පිටුපසින් පැමිණි සංචාරකයන් ගමන් ගත් බසයක් එකවරම නතර කර එහි ගමන්ගත් කාන්තාවක බැස තුවාල ලබා සිටි යතුරු පැදිකරුට ප්‍රතිකාර කිරිමට කටයුතු කළේය. ඒ සමග ඔහු සමග පැමිණි තවත් කාන්තාවක් සහ තවත් ශ්‍රී ලාංකික තරුණයකු ද ඇයට සහය දක්වා ඇත.
1990 සුව සැරිය ගිලන්න් රථයක් එම ස්ථානයට පැමිණෙන තෙක් එම ප්‍රංශ ජාතික වෛද්‍යවරිය තුවාලකරුව අවශ්‍ය මූලික ප්‍රථමාධාර හා ප්‍රතිකාර කිරීමට කටයුතු කළාය.
අනතුරුව රෝගියා සුවසැරිය ගිලන් රථයෙන් රෝහලට රැගෙන යනු ලැබීය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-