මහතා නියෝග කළේය. ඊට අමතරව මෙම දෙදෙනා මානසික වෛද්‍යවරයකු හමුවට පමුණුවා ඒ පිළිබද වාර්තාවක් අධිකරණය හමුවට පමුණුවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ සේරුවිල පොලිස් බල ප්‍රදේශයට
ඒ ආ අවස්ථාවේ සිය ස්වාමියාගේ මෙම අනියම් සම්බන්ධය දැනගෙන දෙදෙනා අතර නිතර නිතර අඬදබර ඇතිවී ඇත. මේ ආරවුල අවසානයේ මියගිය දරුවාගේ මව හා මෙම සැකකරු අතටද පැමිණ ඇති අතර එහි අවසානය සිදුව ඇත්තේ දෙදෙනාම එකතුව මෙම දරු පැටියා ළිඳට දමා ජීවිතක්ෂයට පත් කිරීම බව අධිකරණයේදී අනාවරණය විය. සේරුනුවර වැඩ බලන පොලිස් ස්ථානාධිපති පො.සැ. හේරත් මහතාගේ උපදෙස් පිට වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
-ඩබ්.එම්.වික්‍රමසිංහ-