ක්වෝවොරොන්ටෝ
ගොනු කර ඇති පෙත්සම ජනවාරි මස 16 ,17 සහ 18 යන දිනවල විභාගයට ගැනීමටත් 18 තීන්දුවක් දීමටත් අභියාචනාධිකරණය නියම කළේය.
මෙම තහනමට එරෙහි මහින්ද මීට පෙර යොමු කළ අභියාචනය භාරගැනීමද අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කර තිබේ.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මේ අනුව ශ්‍රී ලංකාව ඇමතිවරු අගමැතිවරු නැතිව දිගටම අස්තාවර තත්වයක පවතී.