හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල දන්වා තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතරයකගේ මතය මේ අවස්ථාවේ එජා පෙරමුණේ
පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහට තමා අගමැතිකම යළි නොදෙන බව ජනපති එහිදී කියා තිබේ.රනිල් හැර වෙනත් විකල්පයක් තමන්ට නැති බව එජා පෙරමුණ මෙහිදී දන්වා ඇතත් ජනපති නම්‍යශීලී වී නැත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පෙරමුණෙහි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ පසුගිය සිකුරාදාද මේ ගැන සාකච්ඡා කළ අතර ඒ වනවිට අගමැති ධූරයේ පුරප්පාඩුවක් නොතිබිණි.
නමුත් අධිකරණ තීන්දු වලින්ද මහින්දගේ තනතුරට වාරණ පනවා සියල්ල සිදුවෙද්දී මෙම තීරණය වෙනුවෙන් ජනපතිගේ කැමැත්ත ලැබී නැත.
ඒ අනුව රටේ අගමැති ධූරය පිලිබඳ කිසිදු තීරණයක් නොගෙන රැස්වීම අවසන් කර ඇත.