පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය
අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය
මින් ඉහත මෙම දිනය ලෙස නම් කර ිතබුනේ 7වන සිකුරාදා වුවත් මෙම පෙත්සම් විභාගය 7 වනදා වන විට අවසන් කරන්නට අපහසු තත්වයක් අද වනවිට පෙනීගිය නිසා මෙසේ දීර්ඝ කර ඇත. ඒ අනුව හෙට (07) දිනයේදීද පෙත්සම් විභාගයට ගැනීමට නියමිත වන අතර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූ තීන්දුව 8 වන සෙනසුරාදා ලබාදෙනු ඇත.