මේ වන විට රටේම අවධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙස යොමුවී ඇති
දිනෙන් දින ප්‍රමාද වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වේ.
අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බව
මෙම තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නිවැරදි වුවහොත් මහමැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂ සූදානම් විය යුතු අතර විසුරුවීම වැරදි නම් නව අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයක් පත් කර වසර එකහමාරක් රජය පවත්වායමට ජනපතිට සිදුවේ.