උපදෙස් මත අද(11) දිනයේ සිට
මෙයට පිවිසී අස්ථානගතවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකතන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
මෙරට ජංගම දුරකථන මිලියන 24 ක් පමණ භාවිත වන අතර ජංගම දුරකථන සොරකම් කිරීම් හෝ අස්ථානගතවීම් සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
ශ්‍රී ලංකා පොලිසියට අයත් ප්‍රධාන වෙබ් අඩවියට අනු ලිපිනයක් ලෙස මෙම වෙබ් පිටුව සකසා ඇත.
එම ලිපිනය වන්නේ
http://www.ineed.police.lk/mdlLogin/login.php