![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEht_pbVd5QL1qh3AC4L9WA-vnt3w9zGRZQw94azd0A_wBxgXSHQHJx46dDztXjQVvLufTulEXwr_wJBEwnkChHV_bVDn_3V5zGsCcQMsRQpOJHf3_KyuejS0GWnZ7h1HtNyddd_1uW6844/s1600-rw/1542359146_t.jpg)
අධිකරණයෙන් ලබාදෙන තීන්දුව කුමක් වුවත්, ඉදිරි සති දෙක-තුන තුළ අතුරු සම්මත ගිණුමක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට
පාර්ලිමේන්තුවේ මීළඟ සැසි වාර ලබන මස 12 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඊළඟ වසරේ මුල් කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරීපත් කිරීම මුදල් ඇමැතිවරයකු විසින් කළ යුතුව ඇතැයිද එම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කරගැනීමට කාලයක් අවශ්‍ය බවද, එකී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් කියා සිටියේය.
-ශිරාන් රණසිංහ-