අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර්
ඔස්සේ පණිවුඩයක් නිකුත් කර
ප්රජාතන්ත්රවාදයේ වැදගත්ම කුළුණු තුන වන්නේ ව්‍යවස්ථාදායක, විධායකය , අධිකරණය බව එහි දැක්වේ.
මේවා පුරවැසියන්ගේ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ ට්විට්ර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.