නියෝග යටතේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ උපදෙස් ඉරණමඩු ජලාශයේ පිවිසෙන මාර්ගය අසළ ස්ථාපිත කොට ඇත.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු
ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව එවක අග්‍රාමාත්‍ය වු ඩි.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සදහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කොට ඇත.
කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය ප්‍රතිසංස්කරණය කොට පසුගියදා නැවත විවෘත කිරීමේ වැඩසටහනේදී නාම පුවරුව ඉවත් කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාල නිළධාරීන් විමසීමේදි අදාළ නිළධාරීන් පැවසූවේ අදාළ නාම පුවරුව විනාශ වි තිබු බැවින් පුවරුව ඉවත් කොට තිබු අතර, නාම පුවරුව නැවත සකස් කොට ඊයේ(10) රාත්‍රියේදීම නැවත ස්ථාපිත කළ බවයි.