යුක්තියේ සටන සැමරීම යුනවෙන් දේශපලන කුමන්ත්‍රණය පැරදවීමේ ජය සැමරුම් රැළියක් පැවැත්වීමට
එජාපය සූදානම් වේ.
එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පක්ෂ පාට භේදයකින් තොරව ඒ සඳහා ජනතාවට ආරාධනා කරන බවයි. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන සහ වෘත්තීය සමිති මෙම රැලියට එක්වන බවට වාර්තා පළවේ.