ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වූයේය. දුම්බර මිටියාවත පැත්තේ
,පාරට කිට්ටුව ,මගේ පබාවතියේ,
කලෙක සිට අසනීප තත්ත්වයකින් පසුවු උපාලි කන්නන්ගර මහතා පසුගිය 6 වැනිදා පෞද්ගලික රෝහලක සැත්කමකට ද භාජනය කෙරුණු අතර ඉන් පසු නැවත අසාධ්‍යවිමෙන් පසු මෙසේ අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 67 වන වියෙහි පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.