ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ සියයට 0.6කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකුව නිවේදනය කළ
අන්දමට ඊයේ ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 183.41ක් ද ගැනුම් මිල ලෙස රුපියල් 179.54ක්ද වාර්තා විය.

2018 වසරේදී ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 16.4කින් අවප්‍රමාණ වී තිබිණි.

-දෙනගම ධම්මික රණවීර-