කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන්
නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කළ මලින්ද අඛණ්ඩව පන්දුවාර 18.4ක් යොමුකරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.. ඉනිමක් තුළ මීට පෙරදී ශ්රි ලංකාව වෙනුවෙන් 1991 වසරේදී ප්රමෝද්ය වික්රමසිංහ මෙම දක්ෂතාව දක්වා තිබුනි ඔහු සිංහල ක්රීඩා සමාජය වෙනුවෙන් කලුත කණ්ඩායමට එරෙහිව ලකුණු 41ට කඩලු 10ක් දවාගෙන තිබුණි.
එසේම මලින්ද මෙම තරගයේදී පළමු පෙළ කඩුලු 700 සීමාව ඉක්මවා යෑමටත් සමත්ව ඇත. තරගයෙන් ලකුණු 236ක ජයක් කොළඹ කණ්ඩායමට හිමිවිය.