තීන්දුව කුමන හේතුවක් නිසාවත් වෙනස් නොකරන බවත් ඊයේ (21) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවලයි මහා විද්‍යාලයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණවලට එරෙහිව ඇතැම් මානව හිමිකම් සංවිධාන හඬ නැගුවද මෙම ව්‍යසනය හේතුවෙන් රටට, ජාතියට සහ දරුවන්ගේ අනාගතයට සිදු වන විනාශය පිළිබඳ ඔවුන් අවධානය යොමු නොකරන බවත්, රටට වන විනාශය පිළිබඳ එම සියලු දෙනා වග කිවයුතු බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්ව පිළිබඳවද තොරතුරු ඉදිරියේදී රටට හෙළි කරන බවයි.
-දිනුක මලින්ද හේරත්-