Home
Read in ENGLISH
About
Advertising
Contact
Ad Code
Latest News
Advertisement
Home
News
රට පුරා IRC කතුන්
රට පුරා IRC කතුන්
1/31/2019 04:30:00 PM
දිවයින පුරා ලියාපදිචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කාන්තාවන් 1,200ක් පමණ සිටින බවත් ඒ අතුරින්
වැඩිම පිරිසක් බස්නාහිර
පළාතෙන් වාර්තා වන බවත් ඊයේ (30) කළ විමසීමකදී පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාසයේ අධ්යක්ෂ, පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසීය.
දිවයින පුරා සිටින සමස්ත ලියාපදිංචි අපරාධකරුවන් සංඛ්‍යාව 43,000කට ආසන්නය. එම පිරිස අතර වයස අවුරුදු 70ට වැඩි කාන්තාවන් මෙන්ම පාසල් සිසුවියන් 608 දෙනෙකුද සිටින බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේය.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Recent Posts
20/recent/post-list
Gossip Lanka News Stats
Close Menu