රෝහිත රාජපක්ෂ යුවළගේ කතෝලික ආගමානුකූල විවාහ උත්සවය ඊයේ බම්බලපිටිය ශාන්ත මේරි
දේවස්තානයේ පවැත්වූ අවස්ථාවේ
ඒ සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේනද එක්ව සිටියා. මින් ඉහත මැදමුලනදී පැවති රෝහිතගේ සිංහල චාරිතානුකූල විවාහය අවස්ථාවට ජනපතිට පැමිණීමට නොහැකිවූයේ විදෙස් සංචාරයක නිරතව සිටි නිසාය.