අද (8) වන දිනට යෙදෙන ජනපති මෛත්රිපාල සිරිසේනගේ සිව්වන පදවි ප්රාප්තිය නිමිත්තෙන් සියලුම ජාතික පුවත්පත්වල වෙළෙඳ දැන්වීමක් පළ කර තිබේ. එහි සඳහන් වන ආකාරයට
පසුගිය කාලයේ ජනපතිවරයා රට තුළ ඇති කළ
වෙනස්කම් අතර දූෂිත දේශපාලන සංස්කෘතිය පිරිපහදු කිරීම, විධායක බලතල කප්පාදුව, ජනතාවට වැඩකරන මැතිඇමතිවරුන්ට වැඩ කිරීමට සහය හා නිදහස ලබාදීම මෙන්ම අධිකරණයේ ස්වාධිනත්වය යථාර්තයක් කරදී තිබේ.
එම සම්පූර්ණ දැන්වීම පහත පරිදිය.