සිංහල හා කතෝලික චාරිත්‍රානුකූලව විවාහවූ
රෝහිත රාජපක්ෂ ටට්යානා ජයරත්න යුවළ

අද හින්දු චාරිත්‍රානුකූලව ආශිර්වාද ලබාගැනීමට වැල්ලවත්ත මයුරපති කෝවිලට පියනැගුවා. පවුලේ සමීපතමයින් පමණක් එක්වූ මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්