එහිදී සනත් තරමක් තදින් අවවාද කරන අයුරුද
පෙනී යනවා.
ළාබාල දරුවන්ට මේතරම් තදින් කථා කිරීම උචිත නොවන බව එක් විවේචනයකි. මේ අතර ඇතැමුන් පවසා ඇත්තේ නියම පුහුණුකරුවෙකුගේ ලක්ෂණ පෙන්වා ඇති බවයි. (මෙම කණ්ඩායමේ පුහුණුකරු ඔහුද යන්න පැහැදිලි නැත)
මේ අතර මේ ගැන ප්‍රතිචාර දක්වා ඇති එම තරගයට සම්බන්ධ වූ දරුවෙකුගේ පියෙකු දක්වා ඇත්තේ මෙම අවවාද වලින් පසුව ඕවර 4 කදී කඩුළු 7 ක් ලකුණු 5 කට දවාගන්නට කණ්ඩායම සමත්වූ බවකි.