අභියෝග කර තිබේ. ඒ අනුව
අන්තර්ජාලයෙහි ඇති ඔවුන්ගේ ගීත ඩුබායි පොලිස් නිලධාරීන්
අන්තර්ජාලයේ ඇති ඔවුන්ගේ ගීත ඩුබායි පොලිස් නිලධාරීන් ඉදිරියේ වාදනය කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අමල් හා නදීමාල් ප්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරගත් බව ඔහු දන්වා තිබේ.
මේ අතර නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට බර් ඩුබායි පොලිසිය තහවුරු කළ බවද නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා දන්වා තිබේ.
අත්අඩංගුවේ පසුවන සෙසු අයගේ රුධිර සාම්පල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවට එම නිලධාරීන් ප්‍රකාශ කළ බවද මේ අනුව නදීමාල්ට නිදහස ලබාගැනීම පහසුවනු ඇතැයි ඔහු දන්වා ඇත.