ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ රෝගී තතත්වයක් හේතුවෙන් අද 12 සවස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව
වාර්තාවේ.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක
මන්ත්‍රිවරයාට රෝහලේදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දන්වා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය දරන දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවල වෙහෙසට පත්ව මානසික ආතතියෙන් සිටි බවත් රෝහලට ඇතුළත් කළේ ඒ හේතුවෙන් බවත් පවුලේ ආරංචි වාර්තා කර තිබේ.