මහත්මා ගාන්ධිගේ පිළිමයකට වෙඩි තැබීම සම්බන්ධයෙන්
පූජා පාන්ඩේ නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ කාන්තාව වායු පිස්තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝාතනය කළ නාතුරාම් ගොඩ්සේ ගේ සේයාරුවකට මල්දමක් පැළඳවීමෙන් පසු ඇය ගාන්ධිගේ පිළිමයකට වෙඩි තබා තිබේ.