ගායක නදීමාල් පෙරේරා යන දෙදෙනා හට තවත් මාසයක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදු විය හැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පැවැසීය.
මීට අදාළව විමර්ශන කටයුතු අවසන් නොවීම මත මෙලෙස තවත් මසක පමණ
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් නැවත තමා ඔවුන්ගේ නිවැසියන්ගේ ලිඛිත දැනුම් දීමකට අනුව ලබන 02 වැනි දින ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යෑමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවැසීය. එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසනුයේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඔහු සමඟ අත්අඩංගුවට ගත් 31 දෙනාම මෙලෙස තවත් මසක පමණ කාලයක් රඳවා තබනු ඇති බවටය.
-චාමර අමරසූරිය-