ඔහු පිය සෙනෙහස වෙනුවෙන්
මදුෂ්ගේ පියා මියගොස් තිබුනේ රියඅනතුරකිනි.
මේ අතර පියාගේ අභාවයෙන් තුන්මාසය සපිරීම පසුගිය දෙසැම්බර මසට යෙදී තිබූ අතර ඉතා ඉක්මණින් ගමේ පන්සලට ගොඩනැගිල්ලක් තනාදී පූජා කිරීමට මාකඳුරේ මදුෂ් පියවර ගෙන තිබුනේය.
මදුෂ් වැරදි හම්බ කළ මුදලින් රුපියල් කෝටි 6 ක් වැයකර ගමේ පන්සලට පුජා කළ ගොඩනැගිල්ලයි මේ.එහි මදුෂ්ගේ නම වෙනුවට ලොකු පුතා යනුවෙන් සඳහන් කර ඇත.