මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගත් පිරිස සමඟ මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ශිල්පියෙකු වන අමල් පෙරේරාද සිට ඇත.
2006 වසරේ දී දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතන සිද්ධියෙන් පසු මාකදුරේ මධූෂ් විදෙස් ගතව තිබු අතර පසුගිය කාලයේ රටම හෙල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම් ඝාතන හා කොල්ලකෑම් සිදු කළේය.