මාකදුරේ මධුෂ්ගෙන් මුදල් ලබාගෙන ඇතැම් චිත්‍රපටි නිෂ්පාදකයන් එම චිත්‍රපටි රූගත කළේ ද ඩුබායි රටේදීම බවත් රාමනායක මහතා කීය.
තවත් සමහරුන් මධූෂ්ගෙන් ලබාගත් මුදලින් සිනමාශාලා පවා මිලදී ගෙන තිබෙන බවද ඔහු පැවසීය.
මේ අතර මධුෂ්ගේ පුතාගේ උපන් දින සාදයකට ඇරයුම් ලබා ඒ සඳහා ඩුබායි
තමා මේ සියලු දේවල් කියන්නේ ඉතාම වගකීමකින් බවත්, ඒ සියලු තොරතුරු තමා සතුව තිබෙන බවත් රාමනායක මහතා මාකඳුරේ මදුෂ් මෙමරටට ගෙනවිත් ප්‍රශ්න කිරීමට පොලිසියට ඉඩ ලැබුණහොත් ඔහුගෙන් විවිධ වරප්‍රසාද ලබාගත් බොහෝ පුද්ගලයන් ගැන නොරතුරු හෙළිකර ගැනීමට හැකි වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
එසේ මධූෂ්ගෙන් වරප්‍රසාද ලබාගත් අය අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් රැසක්ම සිටින බව තමා හොඳින් දන්නා කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(ග්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)