මිය ගොස් ඇත්තේ 42
ඔහු සමඟ සිටි තවත් අවුරුදු 22ක් වයසැති තරුණයෙක් වෙඩි වැදි හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස වෙඩි වැදී මිය ගොස් ඇති සුදුහකුරු සුමිත් මාස 4කට පෙර ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු බවද පොලීසිය පවසයි.
හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති පුද්ගලයාගේ තත්වය බරපතල තබවද වාර්තා විය.
පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක් නිසා මෙම ඝාතනය සිදුව ඇත.