තමන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ඕනෑම රුධිර පරීක්ෂණයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
ඊයේ (19) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහත්තයා
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසුවේ මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුධිර පරීක්ෂණයක් කරගැනීමට තමන් ආරාධනා කරන බවයි.
පාර්ලිමේන්තුව අද පස්වරු 1 ට රැස්වීමට නියමිතය.