රවින් වික‍්‍රමරත්න හා කේ. මතිවානන් වෙත ලැබිණි.
සභාපති ලෙස තරග කළ නවලෝක ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 56ක් පමණි.
ඡන්ද 83ක් ලබාගනිමින් ශම්මි සිල්වා මහතා සභාපති ලෙස පත් වී තිබේ.
උප සභාපති ධුරයක් සදහා
රණතුංග පාර්ශ්වයෙන් තරග කළ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා මොහාන් ද සිල්වා මහතා හමුවේ පරාජයට පත්විය. මොහාන්ද සිල්වා ඡන්ද 96ක් ලබාගන්නා විට නිශාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 43 පමණි.
නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ (102) මහතා වැඩි ඡන්ද 69 කින් පත්විය.
එහිදී ඊස්ට්මන් නාරංගොඩ ඡන්ද 33 ක් පමණක් ලැබීය.
ඒ අනුව සභාපති, උපසභාපති හා ලේකම් තනතුරු සියල්ලම සුමතිපාල පාර්ශ්වය විසින් හිමිකර ගනු ලැබීම විශේෂත්වයකි.