
2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව
ප්‍රකාශ කර සිටියි.
2018 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක් වන අතර ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ දන්වා සිටියි.