2018 වසරේ එළිදැක්වූ මාධ්‍ය වැඩසටහන් හා රූපවාහිනී නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන මාර්තු 23 වනදා පැවැත්වීමට නියමිතය.
ඊට පෙරාතුව ඊයේ (1) කොළඹ කිංස්බරි හෝටලයේදී

එම සම්මාන උළෙල වෙනුවෙන් සම්මාන සඳහා නිර්දේශිත නාම එළිදක්වන ලද අතර ඒ අයට සහතිකපත් නිකුත්කිරීමද සිදු විය.
පහත පළවන්නේ ප්‍රකාශයට පත්කළ නිර්දේශිත නාම ලැයිස්තුවයි.






https://gallery.gossiplankanews.com/event/raigam-telees-2018-nomination-evening.html
Pix By-Shameera Gunasekara