හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු අනුරාධපුර ප‍්‍රදේශයේදී සිදු කරන ලද

රිය අනතුරක් සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු රට බීම පානය කොට රිය පදවා ඇති බවයි.

ලාල් කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයක් යතුරුපැදියක ගැටීම නිසා කාන්තාවක් හා ඇගේ ඥාති දියණියක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.