මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස්
මහතා අපරාධ
මීට සමගාමිව අද පෙරවරුවේදී මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙචුවල් සමාගමේ අධ්යක්ෂවරුන් තිදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.