අද (13) ලෝකය පුරා ගූගල් සමාගමේ සේවා ලබන ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයින්ට තම ජීමේල්
ඊමේල් ගිණුම් වලට
මෙය සර්වර් වල අවහිරතාවයක් ලෙස තාක්ෂණවේදීන් හදුන්වා ඇත. ගූගල් සමාගම නිල වශයෙන් තවම මේ ගැන ප්‍රකාශයක් ිසදු කර නැතත් ලොව පුරා තාක්ෂණ වෙබ් අඩවි මේ පිලිබඳ සටහන් තබා ඇත.