යාපනයේ ක්රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ.
මේ අපේ
යාපනය පොලිසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි ලියන ලද පිරිස සොයා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.
දිනසේන රතුගමගේ