බරපතල තුවාල ලබා
ජීප් රථය පදවා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරයෙකු විසින් බවත් එහු බීමත්ව රථය පදවමින් සිටි බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
කථීකාචාර්යවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහරගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.