නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු
මේ සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතා විජිත් මලල්ගොඩ මහතාගෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටියත් අභියාචනාධිකරණයේ කළ ක්‍රියාව සුළුකොට තැකිය නොහැකිබව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදි.
අගවිනිසුරු නලීන් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ හා ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
බුද්ධිමාල් රුබේරු